අහුබුදු පවුලේ අලුත් ම සාමාජිකයා මී මුනුපුර සෙනු සමඟ පවුලේ සාමාජිකයොන්ගේ දසුනකි. ඔහු උකුළේ තබාගෙන සිටින්නී අහුබුදු බිරිය සඳා ය. පසු පෙළෙහි දකුණු පසේ සිට සිටින්නෝ මුනුපුරා දියණි, සමන්ති, මිනිපිරි සඳනි ඇය ගේ සැමියා භාරත ය (2005)

Slideshow

<<මුල් පිට      පසු >>