ඉදිරියේ දී පළ කැරෙන පොත් පත්
| 1. | උතුරු නැඟෙනහිරි ගම් නම් වග - ලක්දිව උතුරු-නැඟෙනහිරි පළාත්වල සියලු ගම් නම්වල නියම මුහුණුවර විදහා දක්වයි. |
| 2. | රන් රසු ගී සර - අහුබුදුවන් අතින් ලියැවුණු සියලු ගී පැබැඳුම්වල එකතුවෙකි. |
| 3. | හෙළ සද පෙහෙළිය - වදන් නිරුත් දක්වන විශාල කෝශ ග්‍රන්ථයෙකි. |
| 4. | සැරය - මුල් ම හෙළ කවේ නව සැකැස්ම |
| 5. | නළු මිර - අහුබුදුවන් ගේ සියලු නළු පිටපත් එකතුවෙකි. දැනට මුද්‍රණයේ පවතී. |
|