තුරුණු සමයෙහි සේයා රූ
-
ගුරු විදුහලින් ඉවත් වී.....
-
දෙහිවල ෆෙයාලයින් නිවසේ දී
-
සාන්ත තොමසු විදුහලේ සේවය කරන සමයේ
-
නිට්ටඹුව ගුරු විදුහලේ මිතුරන් සමඟ
-
යුග දිවිය ඇරැඹි දා
-
මුලින් ම සේවය කළ පාසලේ ඇදුරු මඬුල්ල
-
නුවරඑළියේ ’හෝලි ට්‍රිනිටි’ විදුහලේ සේවය කරන සමයේ
පවුලේ සේයාරූ
-
පවුලේ සේයාරුවක්
-
මා පිය යුවළ
-
අහුබුදු සඳා යුවළ
-
බිරිය, දුව හා පුතු සමඟ
-
සිය පියාණන්, බිරිය, දරුවන්, හිතවතකු සමඟ
-
සිය දියණි සමන්ති වඩා ගෙන
-
මුනුපුරා සමඟ
-
මිනිපිරිය සමඟ
-
අහුබුදු යුවළ
-
සිය පිය බිරිය සඳා සමඟ
ජන නායකයන් සමඟ සේයා රූ
-
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අතින් රස දහර මහ කවට සාහිත තෑගි ලැබූ දා
-
ජේ.ආර්.ජයවර්ධන ජනපතිතුමා සමඟ
-
ඩී බී විජේතුංග ජනපතිතුමා සමඟ
-
රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමා සමඟ
-
කිවිසුරු සම්මානය ලැබූ දා
-
කිවිසුරු සම්මානය ලැබූ දා
-
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ
-
ගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුනට සියතින් නිමැවු බුදු රුවක් පිරිනැමූ දා
-
ගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුනට ‛සක්විති රාවන’ නළු පිටපත පිරිනමද්දී
-
ගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හා සිය පවුලේ සාමාජිකයන් ද සමඟ
-
අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා හමුවූ අවස්ථාව
-
තම අතින් සිතුවම් වූ සිතුවමක් පිළිගන්වමින්
-
තමන් ගේ පොතක් පිළිගන්වමින්
-
තමන්ගේ මුනුපුරා හා මිනිපිරි හඳුන්වා දෙමින්
සම්මාන
-
ටවර් හෝල් රඟහල පදනමින් පිරිනැමුණු කලාසූරී සම්මානය (1984)
-
හොඳ ම චිත්‍රපට ගීත රචනය සඳහා (‛හඳයා චිත්‍රපටයේ’ ගීත රචනයට) පිරිනැමුණු සරසවි සම්මානය
-
කලාසූරී 1 වන පෙළ සම්මානය
-
1989 දී පැවැති ලෝක කවි සම්මේලනයේ දී පිරිනැමුණු පදක්කම
වෙසෙසි සිදු වීම්
-
ගාමිණී ෆොන්සේකා මහතා අතින් ගුරු උපහාර ලබමින්
-
තමන් අතින් ඇඳි වැටි සටහනක්
-
සාන්ත තොමසු විදුහලේ තෑගි උලෙළෙන් පසු
-
සක්විති රාවන නාට්‍යය කරෙළි ගැන්වූ දා
-
සාන්ත තොමසු විදුහලේ විවාද කණ්ඩායම ජය ගත් විටෙක
-
තම හිතමිතුරු මහානාම දිසානායක, අලවුඉසි සැබිහෙළ, අමරසිරි පොන්නම්පෙරුම වියතුන් සමඟ
-
‛අහුබුදු වත’ දොරට වැඩි දා
-
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ නා හිමියනට ‛බුද්ධ වංසය’ කව පිළිගැන්වූ දා
-
‛පරෙවිය‛ කවට සාහිත තෑගි ලැබු දා
-
අරීසෙන් අහුබුදු ‛මියුරැසිය’ දා කරු ජයසූරිය ඇමතිතුමන් පිළිගනිමින්
-
අනුර බණ්ඩාරනායක මැතිතුමන් අතින් හරසර ලබමින්
කලාපුර නිවසේ කාර්යාලයය
එකලා රූ
-
සුනිල් සාන්තයන් ගේ කැමරා ඇසින්
-
පොත් ගුලෙහි දී
-
කලාපුර ’සඳන’ නිවසේ දී
-
කලාපුර බෝ සමිඳු අබියස දී
-
කලාපුර නිවසෙහි පොත් ගුලෙහි දී
-
‛සඳන’ නිවසේ ආලින්දයේ දී
-
සිය ගෙවත්තේ පැළයක් සිටුවමින්
‛කලාසූරී අරීසෙන් අහුබුදු’ වෙබ් අඩවිය විවර කැරුණු මොහොත 2008/03/18
© March 2008 - March 2010 Ariesen Ahubudu. All Rights Reserved. Powered by
GTS